Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

පිස්සන් ජොඩුවක්

තරු නැති අහස මත බැබලෙන අඩ සඳට...
පිස්සන් ජොඩුවක් පොලු ගැසුවලු රෑට...
රන් පැණි මුලක් සේ දිස්වෙන සඳ ළඟට...
ඩැහැ ගන්නටලු පොලු ගැසුවේ ඒ දෙසට...

ලියුමක්

T එක බීලා මා ගිය කල රීඩිමට... 
දන්නෙම නැතුව ඇද වැටුනයි නින්දකට... 
සද්දය මැද්දේ මා අහිරිලා බලන කොට... 
ලියුමක් තිබුනි පාඩම් කල පොතක් යට...