ගණිතය කරපු
කෙල්ලන් අඩු පිඨයට...
ඉන්නේ හයයි PST වන
අපට...
සිටිනා එවුන් හට පිට කොකු ඇති කලට...
ඉතුරු වුන එකත් !! රහ නෑ ඇස් වලට...
ඇය කලු වුනත් මට කොක්කක් නැති කමට...
අඟුරුත් සබරේදී ! වූවා මැණික් කැට...
social එකෙ සුරඟනවුන් සිටි කලට...
Artම කරපියව් කොල්ලනේ ගොඩ යන්ට...







No comments:
Post a Comment