Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
හද බැදි පෙමක සිත අරගෙන කොනක හිද - 
මං තනිවුනා සඳ නැති රෑ අඳුර මැද - 
පතමින් නුඹව තරු ගනිමින් කවියේ පද - 
අමුණමි මෙලස නුඹ නැතිදා උමතු හද.... 

නොසිතූ නමුදු නුඹ හට දෙනු තවත් වද - 
කිසිදා නිමක් නැත කරදර මගෙන් සොද - 
සෙනෙහස් ගඟුල තුල කිමඳි මියෙන හද - 
සරණක් පුදා බේරා ගනු හැකිද අද.....

No comments:

Post a Comment