skip to main
|
skip to sidebar
හොට්ටි
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
Social Icons
Pages
Home
to You
Comments
Popular Posts
මනි පිට්ටු
මාතර ගමෙන් නුඹ වැනි කඩිසර කෙට්ටු - හොට්ටියෝ හිටියොතින් කියපන් මං ඔට්ටු - දෑවැද්දකට දුන්නත් රස මනි පිට්ටු - නුඹ නැති කමට, මොන සතුටද, ...
ලියුමක්
T එක බීලා මා ගිය කල රීඩිමට ... දන්නෙම නැතුව ඇද වැටුනයි නින්දකට ... සද්දය මැද්දේ මා අහිරිලා බලන කොට ... ලියුමක් තිබ...
නුඹ නැති අඩුව
දින දෙක තුනක් දැනුනා නුඹ නැති අඩුව ... පළවෙනි පෙමක මා පැටලී දිවි පිදුව ... ඔය නෙතු ලබන්නට හැකි නම් මා ලැබුව ... සුරපුර...
Artම කරපියව්
ගණිතය කරපු කෙල්ලන් අඩු පිඨයට... ඉන්නේ හයයි PST වන අපට... සිටිනා එවුන් හට පිට කොකු ඇති කලට... ඉතුරු වුන එකත් !! රහ නෑ ඇස් වලට...
වරා
දහසක් සිතුම් නලියන හද මඬල පුරා... කවි පද වලට එය මුසුවෙයි සිතට හොරා... ඔය ඇස් ළඟින් පිබිදුන අනුරාග නුරා.... වස්සානයේ පිපෙනා මල, නුඹ...
Himash. Powered by
Blogger
.
Text
Go Top
Feedjit
Feedjit Live Blog Stats
online advertising
පතනා විටදි නුඹේ පෙම් කැන් හද අසල -
හැඟුනා මටත් සිපගනු සේ රන් නලල -
එනමුදු සුවක් නැති නව සිකුරගේ අඟුල -
හරහට ඇවිත් අප දෙදනට දෙයි අපල.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Labels
කථාව
(14)
කැම්පස්
(20)
විභාගය
(4)
විරහා
(8)
හොට්ටී
(75)
Blog Archive
►
2012
(54)
►
August
(2)
►
September
(30)
►
October
(9)
►
November
(7)
►
December
(6)
▼
2013
(52)
►
January
(10)
►
February
(10)
►
March
(7)
►
May
(1)
▼
June
(3)
පතනා විටදි නුඹේ පෙම් කැන් හද අසල - හැඟුනා මටත් ...
නුඹගේ රුවට උපමාවක ගෙන සඳුව - මං කවි කියන්නද පහව...
බටහිර සුළඟ හමමින් මාතර දෙසට - මගේ පෙම් කවියේ පද...
►
July
(1)
►
October
(17)
►
November
(3)
►
2015
(14)
►
February
(9)
►
April
(5)
Followers
No comments:
Post a Comment