නිසලව මනස තනිවුන විට සිසුන් මැද -
ඇගේ නෙතු සොයමි පැතුමන් පිරි තවම හද -
සිව් වසරකට නොඅඩුව දුටු සබරේ සඳ -
දැන් මට නොපෙන්නේ සමුගෙන ගිහිල්ලද...
හැඩි පිරි වතග ලා පාටක සාරි කව -
හිස වට ඔතා හිරු කිරණට වසන් රුව -
රක්තෙට මුසුව නා දළු පැහැ දෙතොල් තව -
දිස්නෙට සැකයකි, දුටු ඒ නුඹද බව...







සබරේ සඳ හොයා ගෙන හැමදාම පබහින්නේ යන මගේ යාලුවෙකුත් ඉන්නවා. මේ කිව්වේ සබරේ කැම්පස් එකේ සිදුවීමක් නේද?
ReplyDeleteඔව් ඔව්! එහේ කේස් එකක් තමයි..... ^_^
Delete