දැවටුන විටක නුඹේ වරලස මගේ සමට -
සිසිලස රජ කරයි එරෙහිව උණුසුමට -
හිස රත් වුනත් මහ අව්වේ සිටි මෙමට -
නුඹ සහනයක් වෙයි දුටුවත් දහවලට...
සිසිලස රජ කරයි එරෙහිව උණුසුමට -
හිස රත් වුනත් මහ අව්වේ සිටි මෙමට -
නුඹ සහනයක් වෙයි දුටුවත් දහවලට...
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
No comments:
Post a Comment