Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
කලකට පසුව දුටු පියකරු හොටු අඟන...
මා මත් කලා නිල් නෙතගේ සිරි දැහැන...
ඩෙනිමෙන් මිදී ගමුවට බැස ගත පේන... 
ලෙස නුඹ කිමද ආවේ තනිකම් රකින...

No comments:

Post a Comment