Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

200NS


200NS එහෙක නෑගී
යන්නට නොහැක ඉගිලී
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා ගී
කියමින් හු* බස්වලම නැගී
ඉගන ගන්නම යමු සරසවියට වේලී

සඳුදා ට්රැෆික් වැඩිවී
වේලාවට යන්නට නොහැකී
පැය හතරක් බස් එකේ හිකි හිකී
යමු හාගලට මිරිකී
දවස් දෙකක් එහේ ජොලී
එපා වෙලා එන්නට එමී
බස් එකේ නැවත් මිරිකී
එමි නිවසට ලොල් වී
ජීවිතේ බස් එකේම ගෙවී
යනවා අපට නොදැනී
මීට වඩා සුපිරී
බස් කොන්දොස්තර මහතෙක් වී
සිටියා නම් මට සිතී
ලිව්වා මේ ටික සුසුමන් හෙලී

No comments:

Post a Comment