Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සැඟවුන සඳේ නුඹ එනතුරු මඟ ඉදලා -

මං තනිවූනා ඝනදුර මැද තරු ගැනලා -

එනමුදු සිතට ඔපවත් වූ තරු දැකලා -

සැනසුම කොහෙද සඳ නැති අහසම බලලා...


සරසවි පියස අහසක් යැයි කීවාට -

සඳ සේ නුඹව උපමාවක් කෙරුවාට -

නෑ බහ දුන්නේ මං ඇයගෙන් අසුවාට -

තව කවි ලියන්නම් හිතගත් හොට්ටියට...

No comments:

Post a Comment