Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
නිල් නෙතු යුග ආල බැඳී කැන්ටිම ළඟදි -
මමත් ගියා ඈ පසු පස මහ වැසි මැද්දි -
මුවා වෙන්න නවාතැනක් හමුවන විටදි -
තෙමිච්ච පුස් උරෙක් විය! මං මහ මගදි -

කරපු මොඩ කමේ ශෝක පීනස විදිනා -
එක ඩෙනිමයි තිබ්බේ මට එකත් තෙමුනා -
අසරණ වී සරනක් නැතිවම තනිවෙන්නා -
ඇයි අපිටම! මේවගේ තාමත් කෙලවෙන්නා -

No comments:

Post a Comment