Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail
සැනසුම් මිහිර කැන්දා මුව සිනා සැලු 
දුටු විට නුවන් යුග පියෙනා රටා නෙලු 
පියවර තබන රන් පා තුඩු ගැටි බොරලු 
මැණි කැට වුනා මා හද සේ නුඹ බැබලු 

No comments:

Post a Comment