Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

වැලපෙන කඳුලු අතරට නුඹේ මතක තියන් 
දියකර හරින්නම් බොඳ කල දෙනෙත් පියන් 
නුඹේ රූ මවන මතකය නැති ලෝකේ සොයන් 
මං ඉගිලුනා දහසක් මල් අතර හිඳන්

No comments:

Post a Comment