Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සරාගී විලස කළුවර කොන් අතර හිද -
උන් ඇඟ වෙලී ගැරඩින් සේ එකට බැද -
ප්‍රේමය තුරන් රාගය පිරි කරුණු මැද -
සිටිනා ජොඩූ දැක පසුවෙමි දුකින් හද....

4 comments:

  1. ඔබ ඉන්නේ කොහේද කියා මොහු සොයනවා ලොකේ පුරා...

    ReplyDelete
  2. Oba inne koheda kiya.. meya soyanawa loke pura.. Oba dawasaka lebena thura innawa ... pathan oya

    ReplyDelete
  3. අනිවා....

    ReplyDelete
  4. තාමත් ඇය හමුවීමත් මට - හීනයාක් වගේ!!

    ReplyDelete