Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

වරා


දහසක් සිතුම් නලියන හද මඬල පුරා...
කවි පද වලට එය මුසුවෙයි සිතට හොරා...
ඔය ඇස් ළඟින් පිබිදුන අනුරාග නුරා....
වස්සානයේ පිපෙනා මල, නුඹයි වරා.... 

No comments:

Post a Comment