සඳත් එක්ක ළං නොවුනට,
නුඹත් එක්ක ඉන්නා කොට,
තරු පිරිච්ච අහස් වියන,
තවත් ඕන් නෑ !
නුඹත් එක්ක ඉන්නා කොට,
තරු පිරිච්ච අහස් වියන,
තවත් ඕන් නෑ !
මාත් එක්ක පෙම් නොකලට,
ඔහුත් එක්ක නුඹ හිටියට,
මගේ සෙනේ කවදාවත්,
තව අඩුවෙන් නෑ !
ප්‍රේම කරපු අපි දෙන්නට,
යෝජනාව තියෙන නුඹට,
මාත් එක්ක එකට ඉන්න,
වරම් දීලා නෑ !







No comments:
Post a Comment