දියාරු වෙමින් පවතින අපේ අරුනැල්ල...
ගොඩගනු පිනිස නෑ පහලව සිතුවිල්ල...
සරසවි මඟුල් බෙර වයමින් ඇවිටිල්ල...
කලමුත් විසඳුමක් දේවිද ඒ ගොල්ල...
සිකුරුයි තරුණ විය තාමත් රැවටිල්ල...
සරසවි අපිව හිර කර ගෙන කෙලවිල්ල...
ගැලවෙනු නොහැක උන් අපිවම මැඩවිල්ල...
අහවර නොවෙයි දිවුරමි SB පල්ල...







No comments:
Post a Comment