Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සිහිය


මට වෙන වස්තුවක් ගල් හැර අන් කවර...
ඇඟපත රෝග නසමින් යයි දුක පැහැර...
නව ජීවයක් එක් කර පිනවන නහර...
ගල් නැති ලෝවක් වෙයි සඳ නැති රෑ අඹර...


කොපමණ මුදල් තිබුනත් රජ පෙලපතට...
උතුමනුත් ගල් බොනවලු පුරුද්දට...
බොන උතුමණ්ට දැනෙනා ගල් වල රසට...
ගහන්න රසක් නැත බස්නාහිර අපට...

වතුරත් ශැන්ඩි ගල් රන්රස දිය සේය...
බෝතල් කාල වදිලා මුමුනමි ගීය...
දුන්නෙන් විද්ද මත් ස්වරයේ රන් හීය...
වැදිලා සිහිය අඩපණ වී ගිය සේය..

No comments:

Post a Comment