Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

ඉස්සර කාලෙක


biology හන්දා අම්බානක අල වෙනවා...
රෑ නිදි මරලා මගේ නෙතු දැන් පියවෙනවා...
මේලෝ රහක් නැති subject ඇණ වෙනවා...
සරසවි දිවියේ මා තව වයසට යනවා...

ගණිතය කරපු අප හට ගිරවුන් කොහිද...
ඉගිලි ගිහින් ඇතිවුන් අපවෙත එයිද...
මෙදා පොටේ වත් යන්තම් ගොඩ යයිද...
හොට්ටියේ කුප්පියක් ! දාන්න වත් බැයිද...

ඥාණ පටිය ගෙන තුරැලට හැංගි හොරා...
පිටපත් කරන්නට හැකිනම් ! මාර සිරා..
අපහට නැනේ ජන්මෙන් මාල ගිරා...
ගොඩදා දෙන්න ඇඳුරාණනි ! මා නොමරා
...

No comments:

Post a Comment