කවියක් දෙකක් කිව්වට පසු නලියනවා...
තව කවි කියන්නට මාගේ සිත යනවා...
කොහොඹත් තිත්ත රස නැති බොජුනක් වෙනවා...
නොදැනිම වගේ ඇය හට කවි පෙරලෙනවා...
තව කවි කියන්නට මාගේ සිත යනවා...
කොහොඹත් තිත්ත රස නැති බොජුනක් වෙනවා...
නොදැනිම වගේ ඇය හට කවි පෙරලෙනවා...
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
No comments:
Post a Comment