Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

වර්ජන මැද්දේ


උසස් පෙළට ටුයුෂන් ගිය අප වෙතට...


තෙල් ගැසූවේය - එහි ගුරුවරු ටික අපට...

සරසවි ගියොත් විදගනු හැකි - යැයි නුඹට...

එ උතුමනුත් කිව්වා බොරු පද එමට...
අහඹුව ලෙසට අපි සරසවි අවාට...

ගුරුවරු කියපු මිහිපිට දෙව්-ලොව වෙතට...

තුන් වසරකුත් ගෙවීලා ගිය දිනට...

තවනම් දුටුවේ නැත මා සුර-පුර නෙතට...




වර්ජන මැද්දේ ඉගනුම අත්හල අපට...

පිහිටක් නැතේ සරසවියේ සිටි ලෙසට...

ඉදිරිය වෙතට තිබෙනා ජොබ් නැති බයට...

ගල් හැර වසක් බොන්නද? බං - මගේ දුකට...

No comments:

Post a Comment