සිරිබර සිනා නගමින් රන් සමනලිය...
පියඹා ඇවිත් හැඩ කරවූ සරසවිය...
exam එකක් ළඟ එනවිට මට ජොලිය...
දැනුනේ නුඹත් රීඩිම වෙත එන විටය...
එනමුදු සුරත අල්ලා ගෙන ඌගේ අතින්...
රීඩිම වෙතට එනවද හිත පාරවමින්...
exam හන්දා ගොඩ යන්නට, වූ අටියෙන්...
පාඩම් කරමි නුඹ ආවත් ඔහු සමඟින්....
Subscribe to:
Post Comments (Atom)







No comments:
Post a Comment