තොල් පෙති යටින් දත් හිරවුන කම්බියට...
කැටයම් වෙලා නුබේ සිනහව ලස්සනට...
පැද්දී ලෙලෙන තඹ වරලස තාලයට...
මුමුනෙමි කවිය මා හිත ගත් හොට්ටීට...
කැටයම් වෙලා නුබේ සිනහව ලස්සනට...
පැද්දී ලෙලෙන තඹ වරලස තාලයට...
මුමුනෙමි කවිය මා හිත ගත් හොට්ටීට...
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
No comments:
Post a Comment