Remove ! නුඹ කලාට...
Upset ! මට වුනාට...
මගේ GAL හිතට...
තරහක් නෑ මලාට...
Upset ! මට වුනාට...
මගේ GAL හිතට...
තරහක් නෑ මලාට...
මම කියන්නේ සිරාවට...
වරදක් වුනානම් ඔබට...
සමා වෙන්න මට...
අයිමත් Request දැම්මාට...
Confirm කරන්ට...
හිතුනොත් සිතට...
නිකන් ඉන්නට...
හැක්කේ උතුමන්ට..







No comments:
Post a Comment