ඇගේ අත ගන්න මා ළඟ නෑ ආල කතා...
එනමුදු රුවට කවි කියනෙමි රසට ගොතා...
හොට්ටිගේ පැතුම මා වේදෝ කියා සිතා...
හිදිනෙමි මෙමා හිමි වන තුරු ඇයම පතා...
එනමුදු රුවට කවි කියනෙමි රසට ගොතා...
හොට්ටිගේ පැතුම මා වේදෝ කියා සිතා...
හිදිනෙමි මෙමා හිමි වන තුරු ඇයම පතා...







No comments:
Post a Comment