තාලෙට කියන කවි පද මී අඹ රසට...
දැනෙනවා රහක් කවි රස හඳුනන අපට...
සබරේ ඉන්න හොටු කෙල්ලෙක්ගේ නමට...
කවි පද ගොතමි ඉනි කැපුවා සේ ගඟට...
දැනෙනවා රහක් කවි රස හඳුනන අපට...
සබරේ ඉන්න හොටු කෙල්ලෙක්ගේ නමට...
කවි පද ගොතමි ඉනි කැපුවා සේ ගඟට...
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
No comments:
Post a Comment