පිණි ජම්බුවක් මෙන් වු ඇගේ නාසයට...
මා හද බැඳුනි හොට්ටිගේ රන් රුපයට...
නෙතු පියවෙනා රාගය පිරි තාලයට...
ඇය හැර වස්තුවක් නෑ මගේ ලෝකයට...
මා හද බැඳුනි හොට්ටිගේ රන් රුපයට...
නෙතු පියවෙනා රාගය පිරි තාලයට...
ඇය හැර වස්තුවක් නෑ මගේ ලෝකයට...
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
No comments:
Post a Comment