සඳවත සේම නුඹ ළඟ ඇති රන් පාට....
මා හට කියාපන් උරුමය ඇති කාට...
හොම්බට දෙකක් ඇනලා වත් මං ඌට...
නුඹ හැර යන්න කියනෙමි මා සතුරාට...
මා හට කියාපන් උරුමය ඇති කාට...
හොම්බට දෙකක් ඇනලා වත් මං ඌට...
නුඹ හැර යන්න කියනෙමි මා සතුරාට...
සරසවියේ සුරඟනන් දෙව්ලියන් මැද මා හිතගත් හොටු කෙල්ල වෙත
No comments:
Post a Comment