Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

මට නැත වස්තුවක්


වරලස ගැසෙන යන ගමනේ රූ සිරිය...
මහදේ මැවූ සිහිනය හිමි පබ සරිය...
නුඹ ළඟ තියෙන රන් කොමළ පැටිකිරිය...
කාටද උරුම කියපන් මා හොටු බිරිය... 
එක හදවතක කැටිකර දෙහදේ මිහිර...
සමසේ බෙදා ගෙන දුක සැප යන අතර...
බාදක කොතෙක් ආවත් දිවි මැද කතර...
මට නැත වස්තුවක් හොට්ටියේ නුඹ විතර
...

No comments:

Post a Comment