Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

සසරේ පින


පායන සඳට තරු වැස්සක් දෙන්න කියා...
මන්මත් ලොවක් සිතුවම් කල දෙනෙත් පියා...
දිවි සමුගන්න අපේ අවසන් කවිය ලියා...
මා යන්නම්ද? මගේ සසරේ පිනත් තියා... 

No comments:

Post a Comment